Agen Judi Bola
blogmagz.com OLE777 shophairwig.com lucidpix.com GAYO138 BuayaTogel TOTO HK WIN77 77LUCKS SITUSWIN BUAYATOGEL
fredasrestaurant.com
තොරතුරු දැනගැනීමේ පනත | බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය

තොරතුරු දැනගැනීමේ පනත

සත්‍යය කිසිවිටෙක සාධාරණ හේතුවකට හානි නොකරයි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත

ඉහත පනතේ 26(1) වගන්තිය යටතේ දක්වා ඇති විධිවිධාන අනුව, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම සඳහා පත් කරන ලද තොරතුරු නිලධාරියා සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තුළ නම් කරන ලද නිලධාරියාගේ සම්බන්ධතා තොරතුරු පහත දක්වා ඇත.

තොරතුරු නිලධාරියා

නම: ඒ.ඩී.සී. රණසිංහ මහතා - සහකාර අධ්‍යක්ෂ (පරිපාලන)

දුරකථන: 011 30 56703 | 011 26 13151

විද්‍යුත් තැපෑල: wmawp.gov@gmail.com

නම් කරන ලද නිලධාරියා

නම: එම්.ඩී.එස්.එස්. වික්‍රමසිංහ මෙනෙවිය - නියෝජ්‍ය අධ්‍යක්ෂ (මූල්‍ය)

දුරකථන: 011 30 56703 | 011 26 13151

විද්‍යුත් තැපෑල: wmawp.gov@gmail.com

සටහන: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට පහත සදහන් URL එක හරහා ප්‍රවේශ විය හැක.

බාගත කරන්න