sbobet
Jawa138 RTP Live Slot Gacor
හරිත සම්මාන | බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය

මිහිසරු හරිත සම්මානය

අපද්‍රව්‍ය කළමනාකරණයේ විශිෂ්ටත්වය අගය කිරීම


මිහිසරු සම්මානය යනු කුමක්ද?

මිහිසරු සම්මාන උළෙල බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (WMA-WP) විසින් පවත්වනු ලබන්නේ පළාතේ කසළ මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල ක්‍රියාකාරී සහභාගීත්වය සහ දායකත්වය අගය කිරීම සඳහා ය. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධීක්‍ෂණය යටතේ විවිධ ක්ෂේත්‍රවල සිදු කරන ලද අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සංචිතයකින් නම් කළ අය කෙටි ලැයිස්තුගත කරනු ලැබේ. වෘත්තීය විනිශ්චය මණ්ඩලයක් සැලකිය යුතු කාලයක් පුරා සිදු කරන ලද සූක්ෂම අධ්‍යයනයකින් පසු හොඳම සහභාගිවන්නන් තෝරා ගනී.

ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී ප්‍රකට විනිසුරු මඩුල්ල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඇගයීම් සහතික, කුසලතා සම්මාන, ලෝකඩ, රිදී සහ රන් සම්මාන සහ විශිෂ්ඨයන්ගෙන් විශිෂ්ඨයා සඳහා ප්ලැටිනම් සම්මානය මෙම සම්මාන අතර වේ. මීට අමතරව, විශේෂ ඇගයීම සඳහා සම්මානයක් සහ දුර්ලභ ජීවිතකාලය තුළ එක් වරක් පමණක් හිමිවන සම්මානයක් ඇත.

මිහිසරු හරිත සම්මානය - 2017

1st of December, 2017 at 09:00 AM
කොළඹ, ශ්‍රී ලංකා
ආරාධනා පත්‍රය ජයග්‍රාහකයින්

මීළඟ මිහිසරු හරිත සම්මානය

මිහිසරු සම්මානය සඳහා අයදුම්පත්

1. පළාත් පාලන ආයතනයක් විසින් මෙහෙයවන ලද විශිෂ්ටතම කොම්පෝස්ට් අංගනය - බාගත කිරීම බාගත කරන්න 2. කසළ කළමනාකරණ පිළිවෙත් විශිෂ්ට ලෙස භාවිතා කරන ලද පළාත් පාලන ආයතනය (පිවිතුරු පුර) - බාගත කිරීම බාගත කරන්න 3. පළාත් පාසලක් විසින් අනුගමණය කරන ලද විශිෂ්ටතම අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් (පිවිතුරු පාසල) - බාගත කිරීම බාගත කරන්න 4. පළාත් රෝහලක් විසින් අනුගමණය කරන ලද විශිෂ්ටතම අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් (පිවිතුරු සුවපියස) - බාගත කිරීම බාගත කරන්න 5. පෙර පාසලක් විසින් අනුගමණය කරන ලද විශිෂ්ටතම අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් (පරිසර කැකුළු) - බාගත කිරීම බාගත කරන්න 6. රජයේ ආයතනයක් විසින් අනුගමණය කරන ලද විශිෂ්ටතම අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් (පිවිතුරු ආයතන) - බාගත කිරීම බාගත කරන්න 7. විශිෂ්ටතම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි භාණ්ඩ එකතු කරන්නන් - බාගත කිරීම බාගත කරන්න 8. විශිෂ්ටතම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අයිතම සකසන්නා - බාගත කිරීම බාගත කරන්න 9. WMA විසින් මෙහෙයවන විශිෂ්ටතම මිහිසරු කොම්පෝස්ට් පහසුකම - බාගත කිරීම බාගත කරන්න 10. පාර්ශ්වකරුවන්ගේ ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විශේෂ ඇගයීම බාගත කරන්න