Agen Judi Bola
blogmagz.com OLE777 shophairwig.com lucidpix.com GAYO138 BuayaTogel TOTO HK WIN77 77LUCKS SITUSWIN BUAYATOGEL
fredasrestaurant.com
"මිහිසරු" අධි-තාක්ෂණික ආසාදන අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථානය - වතුපිටිවල | බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය

Resource Management Center

"මිහිසරු" අධි-තාක්ෂණික ආසාදන අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථානය - වතුපිටිවල

   හැදින්වීම 

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - .. හි තවත් පුරෝගාමී සංවර්ධන ව්‍යාපෘතියක් වන්නේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - .. හි ඉහළ සුදුසුකම් ලත් තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින් අධීක්ෂණය කරනු ලබන මිහිසරු අධි තාක්‍ෂණික ආසාදන අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථානයයි. මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ඇතිව නියමිත අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීම සඳහා වතුපිටිවෙල මූලික රෝහලේ මධ්‍යස්ථානය පිහිටා ඇත. දෛනික ආසාදන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1 ක ධාරිතාවක් දහනය කළහැකි ලෙස මෙහි දහන යන්ත්‍රය ක්‍රියාත්මක වේ.

     ස්ථානය

 

GPS 

 

 

 

    සම්බන්ධතා විස්තර

 

      ව්‍යාපෘති තොරතුරු

අ. ප්‍රධාන සැලැස්ම

ආ. වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

ඇ. විශේෂ සිදුවීම් සහ ව්‍යාපෘති ක්‍රියාකාරකම්

 

    ඡායාරූප ගැලරිය