Agen Judi Bola
blogmagz.com OLE777 shophairwig.com lucidpix.com GAYO138 BuayaTogel TOTO HK WIN77 77LUCKS SITUSWIN BUAYATOGEL
fredasrestaurant.com
මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය - කරදියාන | බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය

Resource Management Center

මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය - කරදියාන

      හැඳින්වීම

මෙය අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - .. විසින් පිහිටුවන ලද පුරෝගාමී සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයයි. මීට පෙර වසර 30 කට වැඩි කාලයක් විවෘත කසල බැහැර කිරීමේ ස්ථානයක් ලෙස භාවිතා කරන ලද අක්කර 37 ක ඉඩමක එය පිහිටා ඇති අතර අ.ක.අ - බ.ප. විසින් 2010 දී ඉඩම ලබාගෙන මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

මසකට කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 2500ක් නිපදවන මහා පරිමාණ කොම්පෝස්ට් අංගනයක්, අපද්‍රව්‍ය මාරු කිරීමේ මධ්‍යස්ථානයක් සහ පාලිත කසල අංගනයක් මෙහි පිහිටා ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 7කට අධික සංඛ්‍යාවක මිලියනයකට අධික ජනගහනයක් ආවරණය වන පරිදි මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය සිය සේවාවන් සපයයි. 

 

ස්ථානය

GPS 

 

  

    සම්බන්ධතා විස්තර

 

      ව්‍යාපෘති තොරතුරු

අ. ප්‍රධාන සැලැස්ම

ආ. වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

ඇ. විශේෂ සිදුවීම් සහ ව්‍යාපෘති ක්‍රියාකාරකම්

 

    ඡායාරූප ගැලරිය