Published 2 years ago
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (බ.ප)
ලංසු කැඳවීම
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන කරදියාන මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යාස්ථානයේ දෛනික පහත සඳහන් ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් දෙපාර්ත්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් සුදුසුකම්ලත් සහ සුදුසුකම් සපුරා ඇති දේශීය සැපයුම්කරුවන්ගෙන් මුද්‍රා තැබු ලංසු කැඳවනු ලැබේ.
|
අංකය |
අයිතමය |
ඒකක ගණන |
ඇස්තමේන්තුගත පිරිවැය |
සැපයීමේ /ඉදි කිරිමේ කාලය |
ලංසු ලියවිලි කට්ටලය |
ලංසු ලියවිලි ගාස්තු |
|
01 |
Long Arm Excavator යන්ත්‍ර - A අංගනය සඳහා අපද්‍රව්‍ය භාර ගැනීම සහ ඉදිරි පෙළ මෙහෙයුම් |
01 |
21,500,000.00 |
වසර 01 |
A |
රු. 3500.00 |
|
02 |
Long Arm Excavator යන්ත්‍ර - A අංගනය සඳහා පසු පෙළ මෙහෙයුම් |
01 |
21,500,000.00 |
වසර 01 |
B |
රු. 3500.00 |
|
03 |
Short Arm Excavator යන්ත්‍ර - ප්‍රතිපැටවුම් සඳහා |
01 |
30,000,000.00 |
වසර 01 |
C |
රු. 3500.00 |
|
04 |
කරදියාන හා පොහොරවත්ත මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යාස්ථානය සඳහා ආරක්ෂක සේවාව ලබා ගැනීම (මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අදාළ බලධාරී ආයතනයෙන් නිකුත් කරන ලද වලංගු බලපත්‍රයක් තිබිය යුතුය) |
|
12,400,000.00 |
වසර 01 |
D |
රු. 3500.00 |
|
05 |
කොම්පෝස්ට් අංගනයේ අවශේෂ අපද්‍රව්‍ය ඉවත්වන ප්‍රදේශය කොන්ක්‍රීට් කිරිම සහ කාණු පද්ධතිය සැකසීම |
ICAD – C 09 |
2,287,828.50 |
දින 50 |
E |
රු. 2000.00 |
මේ සඳහා වූ පිරිවිතර අඩංගු ප්‍රසම්පාදන ලියවිලි කට්ටල 2026.02.27 දින සිට 2026.03.12 දින දක්වා කාර්යාලීය වැඩ කරන දිනයන් තුලදී පෙ.ව 09.00 සිට ප.ව 03.00 දක්වා කාල සීමාව තුළ, මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය, තුම්බෝවිල,කරදියාන,පිළියන්දල ලිපිනයෙහි පිහිටි අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (බ.ප) වෙතින් පරික්ෂා කර ලබා ගත හැක.
ලංසු ලියවිලි සහිත ප්‍රසම්පාදන ලියවිලි මුද්‍රා තබා 2026.03.13 දින ප.ව.2.00 ට පෙර අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය, තුම්බෝවිල,කරදියාන,පිළියන්දල ලිපිනයේ තබා ඇති ටෙන්ඩර් බහාලනයට යොමු කිරීම හෝ එදින ප.ව. 2.00 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීම කළ හැක. ප්‍රමාද වු ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.
මිළ ගණන් විවෘත කිරීම 2026.03.13 දින ප.ව.2.15 ට බස්නාහිර පලාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරි කාර්යාලයේදී සිදු කෙරෙන අතර, ඒ සඳහා ලංසුකරුට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකු හට සහභාගී විය හැක. සියළුම ලංසු සමඟ ලංසු සුරක්ෂණයක් ඉදිරිපත් කළ යුතුය.
ඉහත සියලුම සැපයීම් වලට අදාළව පෙර ලංසු රැස්වීම (Pre Bid Meeting) අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරි කාර්යාල පරිශ්‍රයේදී 2026.03.05 දින පෙ.ව.10.00 ට පැවැත්වේ.
සභාපති,
ප්‍රසම්පාදන කමිටුව වෙනුවෙන්
අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (බ.ප.)
මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය,
තුම්බෝවිල,කරදියාන,
පිළියන්දල
දු. අංක : 011 2613151
2026.02.27
2026/03 පුරප්පාඩු සදහා බදවා ගැනීම - 2026.01.30
|
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන කරදියාන මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ පුරප්පාඩු රසායනාගාරභාර නිලධාරී තනතුරු සදහා බදවා ගැනීමේ දැන්විමයි
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2026.02.09 වැඩිදුර තොරතුරු භාගතකර ගන්න
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ කරදියාන මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ රියදුරු (බර වාහන) තනතුර සදහා බදවා ගැනීමේ දැන්විමයි
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2026.02.09 වැඩිදුර තොරතුරු භාගතකර ගන්න අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ ලිපිනය අපද්‍රව්‍ය කළමනාකරණ අධීකාරිය (බස්නාහිර පළාත), මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය, දුරකතන අංකය - Office -+94 11 3056703 +94 11 2613151
+94 11 3461616
ෆැක්ස් අංකය - +94 11 2613317
විද්‍යුත් ලිපිනය - wmawp.gov@gmail.com / info@wmawp.lk
|
2026/02 ප්‍රසම්පාද දැන්වීම - 2026.01.26
|
2026 වර්ෂයේ ප්‍රසම්පාදන කටයුතු සඳහා සැපයුම්කරුවන් / කොන්ත්‍රාත් කරුවන් ලියාපදිංචි කර ගැනීම closing date - 2026.02.09
Product description
Apllication form
|
2026/01 පුරප්පාඩු දැන්වීම - 2026.01.02
|
Notice for the Vacant Position of Development Officer (Daily Paid) at the Western Province Waste Management Authority closing date - 2026.01.09 Postal address - Waste Management Authority (Western Province)
MIHISARU Resource Management Centre
Thumbowila, Karadiyana, Piliyandala, Sri Lanka.
Contact Details - Office - +94 11 3056703
+94 11 2613151
+94 11 3461616
Fax - +94 11 2613317
Email - wmawp.gov@gmail.com / info@wmawp.lk
|