පුවත්

“වෙරළ කලාප පවිත්‍ර කිරීමේ වැඩසටහන

“වෙරළ කලාප පවිත්‍ර කිරීමේ වැඩසටහන
ජගත් පරිසර දිනය වෙනුවෙන් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ මග පෙන්වීම යටතේ වැඩසටහන් රාශියක් සංවිධාන කර තිබේ.
ඒ අනුව, බස්නාහිර පළාත් සභාව හා බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරිය එක්ව ජගත් පරිසර දිනයට සමගාමීව පවත්වන පරිසර සතියේ 6 වැනි දිනය “වෙරළ කලාප පවිත්ර කිරීම” තේමාව යටතේ අද දෙහිවල - ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධාන කර තිබුණි.