පුවත්

පරිසර සතියේ දෙවන වන 2025.05.31 වන දින වායු දූෂණය හා එහි අහිතරකර බලපෑම් අවම කිරීම

පරිසර සතියේ දෙවන වන 2025.05.31 වන දින වායු දූෂණය හා එහි අහිතරකර බලපෑම් අවම කිරීම

බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරිය, මහර ප්රාදේශීය සභාව හා බියගම ප්රාදේශීය සභාව එක්ව බල ප්රදේශයේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් පැවැත්වුණි.