බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරිය විසින් 2025.06.01 දින නිවාස මට්ටමින් මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් සහ එම ප්රදේශ ආවරණය වන පරිදි මාර්ග දෙපස පිරිසිදු කිරිමේ වැඩටසටහනක් පවත්වන ලදී.