Agen Judi Bola
blogmagz.com OLE777 shophairwig.com lucidpix.com GAYO138 BuayaTogel TOTO HK WIN77 77LUCKS SITUSWIN BUAYATOGEL
fredasrestaurant.com
රාජගිරියටත් සම්පත් පියසක් | බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය

පුවත්

රාජගිරියටත් සම්පත් පියසක්

රාජගිරියටත් සම්පත් පියසක්

පරිසර අමාත්‍යංශයේ හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සහ කොට්ටේ නගර සභාවේ  අධීක්ෂණයෙන් Cleantech ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ  ප්‍රතිචක්‍රිකරණය කල හැකි ඝන අපද්‍රව්‍ය මධ්‍යස්ථානය රාජගිරිය ගුවන් පාලම මන්සන්දියේදී පසුගිය 23 දින විවෘත කරන ලදී.


හෙට දිනයේ සුන්දර පරිසරයක් තැනීමට ඔබගේ නිවසේ ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හා ප්‍රතිචක්‍රිකරණය කල හැකි ඝන අපද්‍රව්‍ය මෙම ස්ථානයට ගෙනෑවිත් භාර දීමට කාරුනික වන්න.


2023.03.23