පුවත්

පෙතියාකන්ද මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය පරික්ෂා කිරීමේ අවස්තාව - 2023.03.18

පෙතියාකන්ද මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය පරික්ෂා කිරීමේ අවස්තාව - 2023.03.18

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති මෙරිල් පෙරේරා මහතා හා ආර්ථික ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති සන්ද්‍යා සිරිවර්ධන මහත්මිය ඇතුල් පිරිස 2023.03.18 දින අත්තනගල්ල පෙතියාකන්ද මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය පරික්ෂා කිරීමේ අවස්තාව