-
Power to the proThe vision is brighterthan ever.Shop now

මිහිකත සරුකර – අතමිට සරුකරවයි – බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ පුර්ණ අධික්ෂණය හා කළමනාකරණය තුලින් විද්‍යානූකුලව පිළියෙල කර ඔබ අතය පත්වන මිහිසරු කොම්පෝස්ට්, ඔබේ වගාවට අත්‍යවශ්‍ය නයිට්රජන්, පොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම් හා කැල්සියම් මෙන්ම අංශුමාත්ර මූලද්‍රව්‍ය වලින්ද සපිරි නිසා දිගු කාලයක් පුරා ඔබේ අස්වැන්න ඉහල නංවයි. වැඩිදුර තොරතුරු

2KG – 5KG – 10KG –
ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක කොම්පෝට් ප්‍රමාණයක් අප වෙතින් මිලදී ගැනීමේ හැකියාව පවතී
පොහොරවත්ත සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය – දු.අ 034 2 040 410
දික්ඕවිට සම්පත් කළමනාකරන මධ්‍යස්ථානය – දු.අ 071 2 845 113
ඉදිරි ක්‍රියාකාරකම්
පොලිතීන් භාවිතය පිළිබද නීති
අපද්‍රව්‍ය ජනනය
අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය
අපගේ ව්‍යාපෘති
- කරදියාන සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය
- පොහොරවත්ත සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය
- දික්ඕවිට සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය
මෙම කෙම්පෝස්ට් මධ්‍යස්ථානය ඉදිකිරීමේ දී කළුතර නගර සභාව, කළුතර ප්‍රාදේශිය සභාව, පානදුර නගර සභාව, පානදුර ප්‍රාදේශිය සභාව හා පළාත් පාලන ආයතන සදහා අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය පහසුකම් සැපයිම මුලික අරමුණු කොට ඇත. මෙම පළාත් පාලන ආයතන මඟින් මෙම මධ්‍යස්ථානය වෙත දෛනික දිරන අපද්‍රව්‍ය මෙ.ටො.35 ක් ලබාදිය යුතුය.

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (බ.ප) අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ලදු.අ - 0 11 2092996 / 0 11 2092993 ෆැක්ස් - 0 11 2092998 වි.තැ - wmawp.gov@gmail.comදික්ඕවිට ව්‍යාපෘතිය - දු.අ - 0 11 2092996 / 0 11 2092993 ෆැක්ස් - 0 11 2092998 වි.තැ - wmawp.gov@gmail.comපොහොරවත්ත ව්‍යාපෘතිය - දු.අ - 0 11 209 2996 / 0 11 209 2993 ෆැක්ස් - 0 11 209 2998 වි.තැපෑල - wmawp.gov@gmail.comකරදියාන ව්‍යාපෘතිය - දු.අ - 0 11 2092996 / 0 11 2092993 ෆැක්ස් - 0 11 2092998 වි.තැ - wmawp.gov@gmail.com